- සසිඳු -
ඇදිරි නිතිය ඉවත් කර දින කිහිපයක් ගතව යද්දි කොරෝනා රෝගීන්ගෙ හමු වීම වර්ධනය වී ඇති බවක් අපට දකින්නට ලැබෙනවා.
මේ වන විට රෝගීන් වැඩිම ප්‍රමානයද වර්තා කරමින් නාවික හමුදා වැලිසර කදවුර වර්තා තබමින් 1000ක පමන සෙබලුන් නිරෝදායනයට යොමු කර ඇත.
තවද මෙහි සිට නිවාඩු ලබා ගම්බිම්වලට ගිය සෙබලුන් බොහෝමයකි. මහියංගණය මහජන සෞඛ්‍යය කාර්යාලය යටතේ දැනට මෙවන් සෙබලුන් තිදෙනකු සිටින බවත් එක් අයෙකුගේ නිවසක සාදයක්ද පවත්වා ඇති බව වාර්තා වේ.
මොවුන්ට අමතරව ඔවුන් ගමන් ගත් බස්රථ සේවකයන් සහ කුලී රථ රියදුරන්ද නිරෝදයනයට යොමු කර ඇත.
ඇදිරි නිතිය ලිහිල් කරමින් මේ වන විට රට පුරා ගමන් කිරිමට අවසර පවතින අතර එය වාසියක් කර ගනිමින් තවත් සමහරුන් විනොද ගමන් බිමන් සංවිදානය කරයි. කෙසේ නමුදු රට තුල මෙම වෛරසය ව්‍යාප්ත වීම වැඩි වන බව දක්නට ඇතත් තවමත් රජය මෙය වටහාගෙන නොමැත.
රාජ්‍ය ආර්ථිකය මුවාවෙන් මොවුන් තම පහත් දේශපාලනය ක්රීයාත්මක කරයි. මෙය වඩාත් පහසුවෙන් වටහා ගත හකි වන්නෙ පැලියගොඩ මත්ස්‍ය අලවි ස්ථානයේ සිද්දියෙන්ය. එය විවෘත කර ඇතිවූ ගැටලුවේදී PCR පරීක්ෂණ 500කට අධික සංඛ්‍යාවක් සහ එය නිරෝදයන කටයුතු කරවීම. මීට අමතරව සෞඛ්‍යය සේවකයන් සහ ආරක්ෂකක අන්සවල අමතර සේවා සැපයීම හා දැඩි අවධානමක් දැරීමට සිදු විය. මේ සියල්ලටම රුපියල් වලින් වියදම් වන බව රාජ්‍ය නායකයන් වටහා ගෙන නොමැති අතර නාවික බටයන්ට මෙන් සෞඛ්‍ය සේවයේ පිරිසකද මෙලෙස හුදකලා කර තබන්නට වුවහොත් කුමක් සිදු වේවිද.

Comments
Post a Comment