සදට ⁣රහසින්

- සසිඳු -
සදට ⁣රහසින්
ඇවිලේවි ගිනිදැල් කුසේ..
හිරු කිරන මෙන්
පෙනෙයි බැලුවොතින් නුබ...
අදත් සුපුරුදු තරගයම
තවම ජය කොඩිය සොයනා ..
මගේ දා බිදුත් මට
කොලොප්පම් කරනා විටක
සිහිවෙන්නෙ මගෙ දරු පවුල...

Comments