- කවිඳු -
හිමිදිරියෙම පිටතට යන.,
රෑ බෝ වී යලි පැමිනෙන..,
වතුර පොදෙන් කුස පුරවා...
දවස පුරා වෙහෙසී එන...
දරු සෙනෙහස පිරුන හිතක..
හිමි කරුවා නුඹයි නිහඬ..,
අතේ තිබෙන හැම සතයම..,
දරුවන් වෙනුවෙන්ම යොදන..
රස මසවුලු තෑගි භෝග..,
ගෙනවිත් මා සිත සනසන..
මගෙ සතුටම පතා සිටින..,
මගෙ දෙවිඳුන් ඔබ නොවේද...
හැම භවයම මා පතනා...
පිය සෙනහස නුඹම තමා...
මා වෙනුවෙන් නිදි නොනිදා..,
රැකවරණය දුන් හැමදා...
හිමිදිරියෙම පිටතට යන.,
රෑ බෝ වී යලි පැමිනෙන..,
වතුර පොදෙන් කුස පුරවා...
දවස පුරා වෙහෙසී එන...
දරු සෙනෙහස පිරුන හිතක..
හිමි කරුවා නුඹයි නිහඬ..,
අතේ තිබෙන හැම සතයම..,
දරුවන් වෙනුවෙන්ම යොදන..
රස මසවුලු තෑගි භෝග..,
ගෙනවිත් මා සිත සනසන..
මගෙ සතුටම පතා සිටින..,
මගෙ දෙවිඳුන් ඔබ නොවේද...
හැම භවයම මා පතනා...
පිය සෙනහස නුඹම තමා...
මා වෙනුවෙන් නිදි නොනිදා..,
රැකවරණය දුන් හැමදා...
Comments
Post a Comment